ඔන්න බොලව් කාලෙකට පස්සේ හිතුන බොලාට පොඩි කතන්දරයක් කියන්නය කියල මේක මටම උන මාර සීන් කෝර්න් එකක්ලු හොදද?
මම අද කියන්න යන්නේ අපේ මේ බවලත් උදවිය ගැන ජුන්ජි කතා පොඩ්ඩක් හලිද?
ඔන්න බොලව් මම මීට ටිකක දොහකට උඩදී කනත්තේ ඉදන් ගෙදර එන්නය කියල අර පාරේ යන බස් යන්තරේකට ගොඩ උනා :D
ඔන්න ඉතින ආයිබෝවන් තමුන්නහෙලට කියන්න ඒ වෙලාව බස් යන්තරේ කට කපල සෙනග සූ .................................................................... ගාලා,
ඔන්න ඉතින් පොඩ්ඩ දොහක් බස් යන්තරේ ඇතුලේ හිර වෙලා තෙරපිලා තැලිලා පොඩිවෙලා ඉදල ඉදල මටත් වාදී ගන්න සීට් කෑල්ලක් අහු වෙච්චි,
ඉතින් මම ආයිබෝවන් දැන් සැප කනේ තියන් වැදීගෙන එහෙම එනකොට ඔන්න ටික දුරක් යන කොට මගේ එහා පැත්තේ සීට් කොටහේ නාබර ගැටිස්සියෙක් වාඩි ගත්ත වගේ මට නිකන් දැනුන දැනුන වගේ. අලුගෝසුව උනාට ඉතින් මමත් ආයිත් අහල සුපිරි පැණිය කියල මගේ ඔය අනිත් යාලු මිත්තරාදියෝ කියනවා අනේ නෑ බොලව් මම හරි අහිංසක කොලු පැටිය මෙහෙම හිටියට,
ඒවා වැඩක් නෑ ඉතින් ඔන්න මාත් ඉතින් දැන් හොර ඇහැ දාල ලාවට බැලුව ඇස් කොනින් කව්ද මේ වැඩි ගත්තු ගැටිස්සි කියල ;) ඔන්න ඉතින් ආයිබෝවන් මම ලාවට වගේ ඒත් දැක්කේ ගැටිස්සියෙක් තමා මට දැන් පට්ට ෂුවර්. ඇගට අලුන කලිසොමක් ඇදන්, නියපොතු පාට පාටින් පාට කරලා එහෙම කාරිය දැන් මෙයා ඉන්නේ
ඔන්න ඉතින් දැන් මට බෝම තදියම කව්ද මේ කියල බල ගන්නකන් මම එහාට අබරුන මෙහාට අබරුන වැඩක් උනේ නෑ මුනත්තහඩුව පේන්නෙම නෑ
මම ඒ පාර වෙන දෙයක් වෙද්දෙන් කියල කෙලින්ම බැලුව ගටිස්සිගේ මුනත්තහ්ඩුව දිහා .....:D
කියනවට විස්වාස කොරන්න ආයිබෝවන් මම මේ කනත්තේ වැඩ කරන මිනිහ බොරුවක් පුරාජේරුවක් නෙමේ ඕන තරම් හොල්මන් එහෙම කාරිය දැකල තියෙනවා :O
කිරි අප්පට ඩෝග් බාර්ක් කිව්වලු බොලේ මම ඒ මුනත්තහඩුව දැකල බය වෙච්චි බයවිල්ල මගේ ජීවිතේට වෙලා නෑ බොලව් :O
හිතා ගන්න කාරිය පුලුවන්ද මොකක්ද මම දැක්කේ කියල? :D
යකෝ ඒකි අවරුදු 65ක් විතර කාරිය වෙන නාකි උන්දා කෙනෙක් ආයිබෝවන් මට සහලෝල උනා ගත්තු නැති අස්වැසිල්ල විතරයි ඕන්.......... :D
ඇත්තට ආයිබෝවන් මම මේ අහන්නේ අද කාලේ ඉන්න නාකි ඇත්තියන්ට අමු කැවිලද හැබෑටම මම අහන්නේ? ඇයි තමන්ගේ හැබෑ පෙනුම තියාගෙන ඉන්නේ නැතුව තිරිහන් වෙන්න ගිහින් යක්ෂ රූප මවන්නේ??????????????????????
කොමෙන්ටුවක් දැම්මේ නැත්තම් රෑට ඇවිත් බය කොරනවා හොදේ....... :D
බුහ්හාහ්හාහ්හා මට තාම හිනා ඕයි.roll.
ReplyDeleteඋබ නම් හිනා වෙයි :P
Deleteසිරා..
ReplyDeleteපාට පාට නැතිව කියවන්න පහසු විදිහකට හොද පාටකින් ලියපං දිගටම..
ජය පතමි !
Sthuthi saho... Obathumatath jayen jayama wewa blog athara thawath rajek wenna kyla
DeleteAmmapa maru eh? hathara athe hina. elakiri. :D
ReplyDeleteThnx mchn :D Lo0L
Delete