Tuesday, June 19, 2012

වල් කතාවක්(18+ පමණයි)

යකෝ හැම එකාම වල් කතා කියනව මම විතරක් වල නොවී ඉන්න එක නිකම් මොකක්ද මොකක්ද වගේනේ නේද? ඒ හන්ද මම හිතුව මමත් කියනවා කියල වල් කතාවක්!!! ඔන්න මම නොකිව්ව්වයි කියන්න එපා කුණුහරුප දිරවන්නේ නැති අය, වයස සම්පුර්ණ නැති අය මේක බලන්නේ නෑ හරිය!!(ඔය කිව්වට මුලින්ම බලන්නේ බලවයස්කාරයෝ ටික තමයි)

මම කතාවට බහිනවා ඈ එහෙනම්, එක කට්ටිය අහලත් ඇති අහල නැති අය කියවන්න(මමනම් ලගදි ඇහුවේ) ඔන්න කොල්ලෙක් හිටියලු මහා අන්ඩපාලයෙක්  (ඇම්ඩන් නෙමෙයි ඈ) මු මහා වචනරයලු හොදේ.... ඔන්න දවසක් මු යනවලු ගෙවල් ලග ඇන්ටි කෙනෙක් එක්ක පොඩ්ඩක් හන්දියට ගිහින් එන්න කියල,හුටා ඔන්න දැන් දෙන්න යනකොට මගදී පාරේ බල්ලෙකුයි බල්ලියෙකුයි මෙව්වා එකකට සෙට් වෙලාලු.... දැන් අපේ කතා නායකයා බබා වගේ ඇන්ටිගෙන් අහනවලු "ඇන්ටි ඇන්ටි මොකක්ද ඇන්ටි අර බල්ලෝ දෙන්න කරන්නේ?"
ඇන්ටිට කට උත්තර නැහැල්ලු, ඇන්ටිත් ඉතින් මු තම පොඩි එකනේ ඕව ගැන වැටහීමක් නැතුව ඇති කියල හිතල කියනවලු
"ඒ පුතේ අර බල්ලාගේ කකුලක් තුවාල වෙලානේ, ඉතින් බැල්ලි ඌව කරේ තියාගෙන එක්කන් යනවා"
මු එක පාර කියනවලු


"හැබෑද ඇන්ටි? බලන්නකෝ මෙච්චර හොද බල්ලිටද මූ මේ පණ දාගෙන _කන්නේ?"

10 comments:

  1. අයියෝ බන් උඹ මේ පොඩි මෑන් සති දෙහෙකට කලින් දාපු කතාවක්මනේ ආයේ දාලා තියෙන්නේ..

    ReplyDelete
  2. හුටා මට කලින් දාලද? මදැයි ඉදල ඉදල පෝස්ට් එකක් දැම්ම රෙද්ද :D

    ReplyDelete
  3. අයියෝ 18 ප්ල්ස් උනාට කමක් නෑ අලුත් ඒවා ගොතලා කලාත්මක විදිහට ලියන්නලකෝ . . .

    ReplyDelete
  4. ඔව් බන්,මම 5 සිස්සත්තෙටත් පාඩම් කරපු කථාවක් මේක.

    ReplyDelete
  5. කිරිබොන කාලෙ කතාවක්..

    අවුලක් නෑ.. අනිත් උන් දන්නෙ නෑ කියලා හිතලනෙ ලිව්වෙ.. එල..එල..

    ReplyDelete
  6. සාමාන්‍ය ජීවීතයෙදිත් අපිට හීනායන එව්වා, 18+ සීන් දෙකම වෙනවනේ මචං, එව්වා හරියට හරි කොනෙන් අල්ලා ගන්ඩ පුළුවන් නං අපිට කව්රුවත් නොදන්න කතාවක් ලියන්ඩ පුළුවන්.

    ReplyDelete
  7. incest වලට කැමති අයට ටොප් සයිට් එකක් මෙන්න
    http://homesexy.weebly.com/

    ReplyDelete
  8. ඇබං ැන් ලියන්නේ නැත්තේ

    ReplyDelete
  9. නිකා ඉන්න එපා මොනවා හරි ලියාපං

    ReplyDelete
  10. dushyantha mama ube site ekata giya super .rejestar venna gehen veraduna.den yanna be ane udavu karahan bro

    ReplyDelete