Monday, April 30, 2012

අනාගතයේ දවසක



"තාත්තේ තාත්තේ අද අපේ ටීචර් කිව්වා ලබන සතියේ ඉස්කෝලෙට එනකොට පාන් පිටි ටිකක් අරන් එන්න කියල"
"මොනවා කෙල්ලේ! පා..පා.. පාන් පිටි!!!!!"
"ඔව් තාත්තේ ඇයි?"
"හෑ පුතේ ටීචර් දැන් පාන් පිටි කොච්චරක් ගේන්නය කියල කිව්වද?"
"එක්කෙනෙක්ට ග්‍රෑම් 50 ගේන්නය කිව්වා තාත්තේ"
"මොනවා පුතේ 50 ක්ම ගෙන්න කිව්වද? මොකටද පුතේ එච්චර පාන් පිටි?"
"අපි ඉතිහාසය ගැන පොඩි ප්‍රදර්ශනයක් කරනවා තාත්තේ,ටීචර් කිව්වා තාත්තලාගේ තාත්තල චූටි කලේ මෙහෙ තිබ්බලු පාන් කියල කන ජාතියක්, අපි හෙට ඉස්කෝලේ ඒවා හදන්න හදන්නේ"
"මොනවය කිව්වා පාන්? ඒ මොනවද කෙල්ලේ ඒ?"
"අපෝ මොනවද අනේ තාත්තේ පාන් දන්නෙත් නැද්ද? අර ලංකාවේ ප්‍රබාකරන් කියල ඉදල තියෙනවලුනේ මහා භයානක ත්‍රස්තවාදියෙක්! ඒ කලේ මෙහෙ රජකම් කරපු රජතුමා ඒ ප්‍රභාකරන්ව ෆේස් ටු ෆේස්  ගහගෙන මරල අර දැන් ෆිල්ම් එකක් පටන් ගන්නකොට මුලින්ම ඉහිහසයෙන් බිදක් කියල පෙන්නන කව්බෝයි ෆිල්ම් එකක වගේ. ඒ කලේ තම පාන් ලංකාවෙන් තුරන් වෙලා තියෙන්නේ"
"අම්මද බොල දුවේ ඇත්තද බන්? අපේ ලංකාවේ ඒ වගේ සුපිරි රජ කෙනෙක් ඉදල තියෙනවද?"
"ඔව් තාත්ත, ඇයි අර අජපස්ස කියල කියන්නේ එතුමා තමයි"
"අනේ එතුමාද? එතුමා නේද අර පස්සේ කලෙක ඉන්දියාව සල්ලි වලට ගත්තේ කුමාරවරු තුන් දෙනාට මාලිගා හදන්න කියල"
"අන්න හරි තාත්තේ එතුමා තමයි, එතුමාට ඒ ප්‍රභාකරන්ව මරපු සතුටට ඒ කලේ රටවැසියෝ එකතු වෙලානේ ඉන්දියාව ගන්න සල්ලි එකතු කරලා දීල තියෙන්නේ!!!"
"එතුමාට මිනිස්සු හරි ආදරෙයිලු තාත්තේ, කොච්චර ආදරෙයිද කියනවනම් මිනිස්සු එතුමාගේ පිලිරුවක්වත් තියල නැහැ ඔක්කොම මහා නිධන් වදුල් එක්කම හංගල කියලනේ කියන්නේ"
"ආ දුවේ ඔය රජතුමාගේ ඇමති මණ්ඩලේ ඉදල තියෙන්නෙත් ඒ කලේ ලෝකේ හිටපු මහා ප්‍රාඥ්ඥයො වගයක්ලු නේද දුවේ?"
"ආයිත් අහල තාත්තේ ඇයි එතුමාගේ ඇමති මණ්ඩලේ ඇමතිකෙනෙක් තමයි අර රුපියල් 2500 මාසයක් ජිවත් වෙන්න පුළුවන් කිව්වේ! තාත්ත දන්නවද අදටත් අපේ ආර්ථික විද්‍යාව පොත් වල එතුමාගේ පින්තුරයක් තියෙනවා, හරි හුරතල් පෙනුමයි"
"තව අර තාත්ත දන්නවද දැන් ලෝකේ තියෙන හොදම සර්ච් එන්ජිම හැදුවෙත් ඒ ඇමති මණ්ඩලේ උන්නු ඇමති කෙනෙක් තමයි, එතුමා තමයි ඇමරිකාවේ දේවල් පාවිච්චි කරන එක නවත්තමු කියල අර ඒ කලේ ලෝකේ හොදම සර්ච් එන්ජිම වෙලා තිබිල තියෙන ගුගල් එකට ඇපත් නැති කරලා තියෙන්නේ"
"එතකොට දුවේ අර දුටුගැමුණුය කියන රජතුමාගේ පෙළපතේ කෙනෙක් හිටියේ මොන ඇමති මණ්ඩලේද?"
"අහ් එතුමත් අජපස්ස ඇමති මණ්ඩලේම කෙනෙක් තමයි තාත්තේ, එතුමා දෙවෙනි වෙලා ඉදල තියෙන්නේ අජපස්ස පරම්පරාවට විතරයිලුනේ, කොටින්ම කිව්වොත් එතුමා දැක්කම මිනිස්සු වරදක් කරලා තිබ්බොත් තමන්වම ගස් බැද ගන්න තරම් එතුමාගේ බල පරක්‍රමෙලු, එතුමා තමයි ඒ රාජසබාවේ ඉදල තියෙන අවංකම ඇමතිතුමා! එතුමාට පෙන්නන්න බැරි දෙයක්ලු හොරකම, මැරකම, කප්පම් ගැනීම වගේ දේවල්!!!"
"තව තාත්තේ ඒ මණ්ඩලේ ඉදල තියෙනවා ඔලුවට වෙඩි උණ්ඩ තුනක් කිදා බැහැල තිබ්බත් එළකිරි වගේ ජිවත් වෙන්න හයිය හක්තිය තිබ්බ දසමහ යෝදයෙකුත්"
"අනේ මන්ද දුවේ අපිට පින් නැතුව ඇති ඒ වගේ රජකෙනෙකුයි, ඇමති මණ්ඩලේකුයි පාලනය කරන කාලෙක ජිවත් වෙන්න, අපි හැබැවටම පව්කාරයි දුවේ, මටනම් කදුලුත් ආවා අපි එච්චර පිනක් කරලා නැති එක ගැන හිතිලා"
"ඔව් තාත්තේ අපිට ඉස්කෝලේ ඉතිහාස පාඩම කරද්දී අපිටත් ඇඞෙන්න ඔන්න මෙන්න!!!! ටීචර් දවසක් ඇඩුවත් එක්ක අනේ අපි තරම් පව් කාරයෝ කියල"
"තාත්තේ මේ එක නෙමේ මට පාන් පිටි ගන්න සල්ලි දෙනවද?"
"අහ් කතාවෙන් කතාව එකත් අමතක උනා,දැන් පාන් පිටි ග්‍රෑම් 50 ක් කියක් වෙයිද කෙල්ලේ?"
"එච්චර නැහැ තාත්තේ වැඩිම උනොත් රුපියල් 8000 ක් විතර වෙයි!!"
"මොනවා බොල මක්ක කිව්වා!!!!!!! රුපියල් 8000 ක්? උබ දන්නේ නැද්ද දුවේ ඔය අජපස්ස රජකාලේ ඉදන්ම ඔය පාන්ය ඒවාය මේවය කියල දේවල්වල ගණන් වැඩි උනාට ඒ කලේ මිනිස්සු එතුමාට තියෙන ආදරේ වැඩිකමට එතුමා බලෙන් මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න හැදුවත් මිනිස්සු කැමති වෙලාම නැහැනේ, මම හිතන්නේ දැන් ඔය රජකම් කරන්නෙත් අපිට නොකිව්වට එතුමාගේම පරම්පරාවේ ඇත්තෙක්, අජපස්ස රජතුමනම් කවදාවත් කැමති වෙලා නෑනේ එතුමාගෙන් පස්සේ එතුමාගේ පවූලේ කෙනෙක්ට රජකම දෙන්න!!

                                           ඔබ සැමට සුබ අනාගතයක්!!!!!!!!

Friday, April 27, 2012

අන්‍යාගමික යථාර්තය සහ මුලාව

මේක ඊයේ බස් එකේ උනු සිද්දියක් වෙලාව රෑ අටට විතර ඇති මම ක්ලාස් ගිහින් ගෙදර එන ගමන් රාජගිරිය හරියේදී බස් එකට වයසක ආච්චි කෙනෙක් නැග්ග චුටි එකෙකුත් වඩාගෙන, මම හිටියේ බස් එකේ ටිකක් ඉස්සරහට වෙන්න හිටගෙන. බස් එකේ ඉස්සරහම වාඩි වෙලා හිටියේ මුස්ලිම් මිනිස්සු හතර දෙනෙක් මේ ආච්චි අර පොඩි එකෙකුත් වඩාගෙන බස් එක මැද්දේ බලන් ඉන්නවා මුන්ගෙන් කවුරු හරි සීට් එක දෙයි කියල, කොහෙද..... මුන් ටික ඔක්කොම ඇස් කන් පෙන්නේ නැති උන් වගේ පාහර විදිහට අහක බලන් හිටිය. බස් එකේ ඩ්‍රයිවර් පිටිපස්ස හැරිලා ඔරවල බලල අනිත් පැත්ත හැරුන. එතකොටම ටිකක් පිටිපස්සේ හිටපු ලස්සන ගෑල්ලමෙක් ඒ ආච්චිට සීට් එක දීල මගේ එහා පැත්තෙන් ඇවිත් හිට ගත්ත (මතක් වෙද්දීත් කුචු කුචු හෝතා හේ) 

ඉතින් ආච්චිත් වාඩි වෙලා ඉන්නව දැන්, මමත් හිටගෙන ඉන්නවා අර ගෑල්ලමය මගේ එහා පැත්තේ හිටන් ඉන්නවා අර පර හම්බයෝ ටිකත් ඉදන් ඉන්නවා (උන්ට පර හම්බයෝ කිව්වේ ඇයි කියල ඉවසීමෙන් මේක කියවල බලාගන්න)
 බස් එක මරදානට ආවා දැන් බස් එකට මරදානෙන් මුස්ලිම් ගෑනු කෙනෙක් නැග්ග අවුරුදු හතළිහක් විතර ඇති මෙන්න බොලේ අර හිටපු පර හම්බයෝ ඔක්කොම ටික මේ ගෝනිබිල්ලිට සීට් එකක් දෙනවා කොහොම හරි ගෑනිත් වාඩි උන. ඩ්‍රයිවර් පිටි පස්ස හැරිලා බලල අපහු අනිත් පැත්ත හැරිලා බස් එක යනවා කිසි ගැටළුවක් නැතිව.

මටනම් දැන් මේ සිද්ද වෙච්චි සීන් කොර්න් එකට මුන් හතර දෙනා මැද්දට පැනල නිකම් සිල්වෙස්ටර් ස්ටලෝන් වගේ මුන්ගේ බොම්බයිමොටයි රැවුල් වලින් උස්සල අරන් අර්නෝල්ඩ් ස්වාසනගර් වගේ පොලවේ ගහල ජිම් පප්පා රෝමන් කාරයන්ට ගහන්නා වගේ මුන්ට ගහන්න තරම් කේන්තියි.(ලස්සන  ගෑල්ලමෙක් එහා පැත්තෙනේ ඉතින්)
එත් ඉතින් තනි මම මොනවා කරන්නද මුන් ටික එකතු වෙලා මට නෙලුවොත්!!!! (ඉවසපන් පපුව ඉවසපන්) දැන් බස් එක හෙට්ටියවත්තටත් ආවා (බස් එක එතනින් එහාට යන්නේ නැහැ) අර ආච්චිත් පොඩි එක වඩාගෙන බස් එකෙන් බහින්න ආවා ඉස්සරහට මම ටිකක් එහාට වෙලා ඉඩ දුන්න ආච්චිට ඉස්සරහට යන්න කියල, අර පර කොන් කොට්ටු ටික හිටියේ මට ඉස්සරහනේ මෙන්න බොලේ මුන් මේ අවුරුදු හැටක විතර ආච්චිට ටිකක් නොදී මුන්ගේ අර චින්චිමානවිකව බස්සනවා!!(එත් ඉවසපන් පපුව ඉවසපන්) අර ආච්චිට දැන් බය පොඩි එක වඩාගෙන බැහැගන්න බැරි වෙයි කියල, 


ආච්චි ටිකක් හයියෙන් කිව්වා 

"ටිකක් බහින්න ඉඩ දුන්නනම්" කියල,
 එතකොට අර පිටිපස්සෙන්ම හිටපු වල් ඌර 
"ටිකක් ඉන්න අපිත් බහිනවා"
 කියාගෙන එක පාරටම පිටිපස්ස හැරුන, ඒ හැරුන පාර මම එක පාරම අල්ල ගත්තේ නැත්තම් අර ආච්චිගේ අතේ හිටපු පොඩි එකා බිමට වැටෙනවා. ඔන්න දැන් නම් ඉතින් මේ ජල්තර වලට අකමැති බුවාගේ ඇතුලේ හිටපු අලුගෝසුව නිකන් හලක් වගේ එලියට එන්න ගත්ත, පුද්ගලිකවම මම පාරේ වලි වලට පැටලීමට කැමති නැහැ,(අර ගෑල්ලමය කලින් හෝල්ට් එකේ බැස්ස හොදේ) මටත් මල පන්න පාර මම අර ඕන පුකක් ප්‍රීති වෙසක් කියල අර පර තම්බියගේ ෂර්ට් එකෙන් අල්ලලා ඇහුව 
"මොකද බොල පර හම්බයෝ තොට ඌරො ගිලල තෙලේ වැඩි වෙලාද" කියල.


ඔන්න ඉතින් මේ පරයගේ යාලුවෝ ටික එනවා 
"ඇයි! ඇයි! මොකද උඥේ!!" කියාගෙන,
මම තාමත් අරුගෙ බෙල්ලෙන් අල්ල ගත්තු ගමන්මයි, යකෝ ඔක්කොමත් හරි මෙන්න බොලේ බස් එකේ කොන්ද මාත් එක්ක ඇර ගන්න එනවා 
"ඔය එහෙම මිනිස්සුන්ට අපහස කරන්න එපා මල්ලි, අපිත් මිනිස්සු" කියල 
මාව හොල්මන් උනා මුට මොන පුකේ අමාරුවද කියල. මමත් අරුගේ බෙල්ලෙන් අල්ලාගෙන ඉන්න ගමන්ම කිව්වා 
"මොකද උනේ කියල අහපන් මේ ආච්චිගෙන්" කියල (කියන්නත් ලැජ්ජයි පර හම්බයෝ හතර දෙනෙක් මේ හාල්මැස්ස වගේ ඉන්න මට වට කරලා ගහන්න හදනවා) 

ඒ පාර ඩ්‍රයිවර් බැස්ස ගේමට 
"එකෙක් අත තියන්නේ නෑ ඒ ළමයට" කියල. ඇදල ගත්ත සීට් එක යටින් තඩි ස්පනර් එකක් මෙහෙම කියාගෙන 
"යකෝ තොපි මිනිස්සුද හු*තෝ? මේ වයසක ආච්චිට ඉඩ නොදී තොපි මේ තොපේ ජාතියේ උනු පලියට මේ කිසි අමාරුවක් නැති ගැනියෙක්ට අවතෙවකම් කරන පර වේ*ගේ පුතාල" 
ඒ පර කොන්ද
"ඔය එහෙම කතා කරන්න එපා අයියේ එක එයාලගේ කැමැත්ත"
"අනේ පල කැ* පො*නය යන්න තෝත් පර තම්බියෙක් හන්ද මුන්ට කතා කරන්න එනවා, බැහැපිය පරය බස් එකෙන් තෝ අදින් පස්සේ මේ බස් එකේ වැඩට අවොත් මරනවා බලාගනින් සක්කිලි හම්බය"
ඒ පාර බස් එකේ සිස්දිය දැකල පොලිස් මාමල දෙන්නෙක් ඇවිල්ල සීන් කෝර්න් එක අහල 
"හා හරි දැන් කට්ටියම යනවා යනව මෙතනින්" කියල, සභා තෙමෝ සතුටින් විසුරුවා හැරලා ගියා. 


දැන් කෙනෙක් කියයි මම ජාතිවාදේ අවුස්සනවා කියල,  කෙනෙක් කියයි මම ජාතිවාදය කියල බොරුවට කැ ගහනවා කියල (මට මතකයි මගේ බොක්කක් වෙච්චි nishantath කස්ටිය මර සද්ද දාල තිබ්බ) මට වැඩක් නැහැ එව්වා මගේ අදහස් මම ප්‍රකාශ කරනවා ඒක මගේ අයිතිය මට බනින එක උන්ගේ ආතල් එක මේක මගේ ආතල් එක.මේකයි දැන් මම අහන්නේ ඇත්තට පර හම්බයෝ අපේ රට කනවා, උන්ගේ නැති අයිති කියාගෙන එනවා, අපේ රටේ ඛෞද්ධ සිද්දස්ථාන විනාස කරනවා, සිංහල අපේ රටේ ඉදන් සිංහල අපිටම පු* අරින්න එනවා ඒවා හරිද? කට්ටිය දැන් කියයි මම හේතුවක් නැතුවට හේතුවක් කියාගෙන මේවා අහනවා කියල, ඔව් ඇත්තටම මට මේකත් අහන්න ඕනේ මේ පර හම්බයෝ මොකටද එන්න හදන්නේ? උන්ගේ ආගම ජාතියට මමත් ගරු කරනවා නියම සිංහලයෙක් විදිහට, එත් එකට උන් මේ කරන වැඩේ හරිද? මෙව්වා අමු අමුවේම පො*නකම ප්‍රදර්ශනේ කිරීමක් නෙමේද? 

ප/ලි 
බුකියේ මම දැක්කේ මෙන්න මෙහෙම කතාවක් 
"ලොව කිසිම මුස්ලිම් රටක් බෞද්ධ පන්සලක් තියා ක්‍රිස්තියානි පල්ලියක්වත් සැදීමට අවසර දෙන්නේ නැත! එහෙව් හම්බයින්ට අපි අපේ රටේ ඇති පුජනිය ස්ථාන වල උන්ගේ ගෙරි ආගම පැතිරවීමට ඉඩ දී නිවටයින් පිරිසක් සේ බලා සිටිය යුතුද? උන්ගේ සිංහලයට එරෙහි නොහික්මුනුකම් ඉවසිය යුතුද? මෙහෙම කීවට දැන් මට බොරු ජාතිවදිකාරය, ජාතිවාදය අවුස්සන්නා කියා බනපියවූ!!!!!"

මට කියන්න තියෙන්නෙත් එච්චරයි දැන් ඕන එකෙක් මටත් බැනපල්ලා එහෙම. කලින් කිව වගේ ඒක උබලගේ ආතල් එක ඒවා අහන එක මගේ ආතල් එක.
හිතපල්ලා මුස්ලිම් උන් අපිට හොද මුණ පෙන්නලා මේ වගේ පජාත වැඩ කරන එක යථාර්තයයි මුලාවයි නෙමේද?

Wednesday, April 25, 2012

අවජාතක බල්ලෙක්

දිනය :- 2012/04/25
ස්ථානය :- නුගේගොඩ ප්‍රසිද්ද ආයතනයක වලේ හෝල් එක.
වෙලාව :- පෙරවරු අටට පමණ වෙන්නට ඇත.
සිස්දිය :- විද්‍යා විෂය ධාරාවන් උගන්වන ගුරුවරුන් අතර සාර්ථකත්වයේ හිනි පෙතේ සිටින ගුරුවරයෙක් තමන්ගේ පන්තියේ ඉගැන්වීම් කටයුතු වල නිරත වෙමින් සිටින අතර මෙම පෝස්ටුව ලියන අලුගෝසුවා නිදි කිරමින් වාඩි වී සිටියි (සිතයිනේ අෆ්ප නින්ද යනවා ක්ලාස් එකේ). එක් වරම පන්තියෙන් පිටත උස් හඩින් ගීතයක් වාදනය වෙනු ඇසෙයි. මේ එතැන් පටන්........

ඉතින් දැන් මමත් ලාවට වගේ පොඩි නින්දක් ගෙන ඉන්න කොට ක්ලාස් එකේ එළියෙන් ඇහෙනවා චොර සින්දුවක් ප්ලේ වෙනවා. මමත් ටිකක් ඔලුව කෙලින් කරලා අහන හිටිය සික් විතරක් මෙලෝ රහක් නැති කක්කි ගොඩක්. අනිවා චයිනිස් කටුවක් වෙන්නම ඕනේ ඔච්චර සද්දෙට ඇහෙන්නේ.ඉතින් දැන් මේ මගුල නවතින පාටක් පෙන්නම නෑ දැන් සර් කියන එකටත් කරදරයි අස්සෙන් අර හුචක්කුව බෙරිහන් දෙනවා. එක පාරටම ඔන්න සර්ට තද උනා අසුහරදහට ගියා එලියට කස්ටියට ඉතින් හිනා මොකද සර් එලියට බැස්ස කියන්නේ ආතල් එකක් ලැබෙනවා නෙමේ ලැබෙනවාමයි :D දැන් අපේ සර් එලියට ගිය විතරයි කට්ටිය පටන් ගත්ත අගුල් වැටිලා තිබ්බ කටවල් වල අගුල් කඩන්න. ඔහොම ඉන්න කොට මෙන්න විනාඩියක් ගියේ නැහැ එළියෙන් ඇහෙනවා සර් ගිරිය පුප්පගෙන කෑ ගහනවා 
"තොට පිස්සුද යකෝ? තෝ මෙතනට වෙලා ඔය මගුල දා ගත්තම මම කොහොමද මෙතන ක්ලාස් කරන්නේ?"
"තෝ කවුරු කියලද යකෝ හිතන් ඉන්නේ?"
(පන්තියම ඩිම් වෙයි)
"මොනවද යකෝ තෝ ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ බලන් ඉන්නේ? අවජාතක බල්ලා!!!!!!!!!!!"  
(අපිට හිනා කෝටියයි)
-සර් යමක් හෙමින් පවසයි- 
"ගිහින් කියපිය තොගේ මහ එකාට"
"තෝ කොහේ යන එකෙක්ද පොල් බුරුවො?'
"තෝ යුනිෆෝම් එකෙක් ඇදගෙන මෙතන ඉන්නේ මොකටද?"
(අවේලාවේ ආයතනය තුලට රිංගු පාසල් සිසුවෙක් විය හැකි බවට අලුගෝසුවා තීරණය කරයි)
"ගහන්නේ කන පැලෙන්න බල ගනින් වල් බුරුව"
(ක්ලාස් එකම මහා හඩින් සිනාසෙයි)
සර් ආයතනයේ කාර්යාලය දෙසට යනු ඇසෙයි 

දැන් අලුගෝසුවට පට්ට ආතල් දැන් සර් පන්තියට ආවම තව පැය බාගයක් විතර යනකම් ඕකට බනිනවා ෂුවර් ෂොට්ය, ඔන්න දැන් සර් ආව පන්තිය ඇතුලට තරහින් පිපිරී පිපිරී , ඇවිත් ස්ටේජ් එකේ එහා කොනටයි මෙහා කොනටයි හයියෙන් ඇවිදලා බෝඩ් එක දිහා බලල අපහු වැඩ පටන් ගන්නට බෝඩ් එකට අත තිබ්බ. අලුගෝසුවට දැන් ඇඩෙන්න වගේ කදුළු පනින්න ඔන්න මෙන්න ( ඒ තරමට පාඩමට ආදරෙයි) හෙහෙ සර් ඔන්න එක පාරම බෝඩ් එකෙන් අත අරන් දෙන්න පටන් ගත්ත ගමකට ඇඩෙන්න :D 
"අපි මෙහෙ මේ බොහොම අමාරුවෙන් පාඩම කරගෙන යනවා මේකේ ඉන්න බූරු සිකුරිටිකාරයෝ ඒ අස්සේ සින්දු ගෙන විකාර කරනවා"
"මම දැන් කොච්චර වෙලා බලන් හිටියද මූ දැන් නවත්තයි දැන් නවත්තයි කියල, නෑ මූ මෙතන මගුලක් කරනවා"
"මේක මේ ආයතනේ වැරැද්ද දරුවෝ"
"මේකේ ඉන්න මහ එකා දන්නේ එක දෙයයි, දන්නවනේ මොකක්ද කියල? සල්ලි ගොඩ ගහන්න විතරයි දන්නේ"
"අඩු ගානේ අපට නෙමේ මේ ඉගෙන ගන්න ලමයින්ටවත් කිසිම පහසුකමක් නැහැ"
"මම දැක්ක අද උදෙත් මෙතන මේ පඩි පෙලෙන් ළමයි දෙතුන් දෙනෙක් වැටෙන්න ගියා, එත් මුන්ට ගානක්වත් නෑ මේක හදන්නවත්"
"ඔයාල නෙමේ දරුවෝ දවසක් මාවත් වැටුන ඔතනින්, ඒ පාර මම ගිහිල්ල කිව්වම එක හදල, හදල තියෙන්නෙත් තව ටිකක් වැටෙන විදිහට"
"ඊලග පර වැටෙන එකෙක් මැරෙනවා"
(හිනා ගොඩයි)
"සල්ලි ගොඩ ගහනවා විතරයි කිසිම වගකීමක් නැහැ"
"හිතුමතේට එක එක උන්ව වැඩට අරගන්නවා, මෙලෝ මොලයක් තියෙන එකෙක් නෙමේනේ එකා, මම මෙතන උගන්නනවා ඌ මහා හයියෙන් සින්දු අහනවා"
"මම තව ටිකක් හිටියනම් ගහනවා ඕකගේ කන පැලෙන්න"
"ගහල වැඩක් නැහැ දරුවෝ මෙලෝ රහක් නැහැ එහෙම්පිටින්ම බුරුවෙක්"
"ඕව ඉතින් මේකේ මහ එකාගේ වැරදි, දවසක් මට මතකයි මේ හෝල් එක ඇතුලෙම ඔය ගනු ළමයි ඉන්න පැත්තේ ෆෑන් එකක් කඩන් වැටුන ළමයින්ගේ ඇග උඩට"
"මම හිතුව ඒ පාරවත් මේක හදයි කියල, නැහැ එත් ගානක්වත් නැහැ මුන්ට"
"මම දරුවෝ මේකේ ගෘප් ක්ලාස් එකක් කරනවා අර අතන හෝල් එකේ, එකේ තියෙනවා AC එකක් එක දැම්මම එකේ පැත්තකට ඉන්න බැහැ සීතලයි, අනිත් පැත්තට ගිනි ගන්න වගේ රස්නෙයි" 
"දවසක මට හිතුනොත් මම පෝටබල් AC එකෙක් අරන් ගිහින් ඔකේ උගන්නවා, උගන්නල නිකන් ඉන්නේ නැහැ ඔෆිස් එකටත් අරන් ගිහින් පුලුවන්නම් ඒක දාගෙන ඉදගෙන ඉන්නවා නිකන් නෙමේ මේකේ මහ එකාගේ පුටුවේ" 
"ප්‍රශ්නේ කියන්නේ පුටුවක් තියෙන්න ඒක ඉන්න එපැයි මෙතන"
"නිකමට හරි මේකේ මහා එක මෙතන හිටියනම් මම එකවයි, ඔය ඔෆිස් එකේ ඉන්න උන්වයි ඔක්කොමල්ල මෙතනට අරන් ඇවිත් ඉන්දල තියනවා ක්ලාස් එක ඉවර වෙනකම් මේකේ ඉන්න තියෙන අමාරුව දැනෙන්නත් එක්කම" 
:D
"මට ඕක කියනකොට මතක් උනේ ඔය පහුගිය සතියකනේ අපේ මේ ක්ලාස් එක ඉවර වෙලා යනකොටනේ සුනාමි එන කතාවක් කිව්වේ"
"මම ඒ වෙලාවෙත් හිතුවේ මෙහාට එහෙම සුනාමියක් අවොත් මොනවා වෙයිද කියල"
"ඇයි දන්නවනේ දරුවෝ සුනාමි ඕනේ නෑ පොඩි භූමිකම්පාවක් ආවත් ඇති මේක ඔක්කොම බිමට කඩන් වැටෙනවා, ඒ තරම් හොදට මේක හදල තියෙනවා"
"කොටින්ම මේකේ අර බිත්ති වලට දාන කම්බි වෙනුවට දාල තියෙන්නේ කෙහෙල් බටද කොහෙද"
(බඩ පැලෙන්න හිනා අපටනම් :D)
"හරි දරුවෝ දැන් මේක බලන්න අර වල් බුරුව නැත්තම් දැන් මේක ඉවර කරලා පාඩමත් පටන් ගන්න තිබුන" 
ඔන්න ඔහොමයි අවජාතක බල්ලෙක් (අවජාතක බල්ලයි කිව්වේ අපහාසයක් කරනු වස් නෙවේ, වරදක් දකිතොත් සමාවෙව) අපේ ක්ලාස් එකෙන් විනාඩි 45 ක විතර කාලයක් හොරකම් කලේ

ප/ලි 
සර්ගේ නම කියන්න ඕනේ නෑනෙ සමහරුන්ටනම් තේරෙන්න ඇතිනේ. මේක ලිව්වේ එතුමාට අපහාසයක් කරන්න හිතාගෙන නම් නෙමේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගුරුවරයෙක් එතුමා. ඒ බව මා දැක ඇති සුපිරි බ්ලොග් කරුවන් වන සෑම්, රාජ්, සහ තවත් නම් මතක් කර ගන්න අමාරු බ්ලොග්කරුවන් විසින් සෑමාගේ පොස්ටුවක කොමෙන්ටු දමා තිබේ  (නම් මතක් කරගන්න අමාරුයි කිව්වේ මා ආධුනිකයෙක් නිසා බව කරුණාවෙන් සලකන්න :P) 

ප/ප/ලි 
එතුමාගේ ෆොටෝවක් දැමීමට සිතුනට පසුව එම අදහස වෙනස් කර ගතිමි :D (නැත්තම් ක්ලාස් ගිහිනුත් හමාරයි අදුරන එකෙක්වත් කිව්වොත් එහෙම)

Friday, April 20, 2012

බල්ලොයි පුසෝයි



ඔන්න දැන් කට්ටිය බලනවා ඇති මූ මොකාටද මේ එන්න හදන්නේ කියල නේද? සමහරුනම් මේක කලින් අහලත් ඇති අහල නැති අය දැන් අහ ගනිල්ලා,
හරි මම එන්න හදන දේ පැත්තකින් තියල මම මේ කියන දේ කරපල්ලකෝ, මුලින්ම පුසන්ට කැමති උන් අත් උස්සපල්ලා බලන්න... :O
ඉස්සුවද? හරි අත් පාත දන්න මට මෙතන ඉන්න ඕනේ කිහිලි ගද එනවා උබලගේ  :P  
හරි දැන් උස්සන්න බලන්න බල්ලන්ට කැමති අය අත්..... අහා දැන් හරි පාත දාපියව් බොල ගදයි.... :D

හරි එහෙනම් මෙහෙමයි සීන් කොර්න් එක දැන් අපේ ගෙවල් වල බල්ලෝ, පුසෝ ඇති කරනවනේ නේද? 
අපි ඉතින් ඒ සත්තුන්ට ගොඩක් ආදරේ කරනවා කන්න බොන්න දෙනවා හුරතල් කරනවා ඔය අතරේ බොලා කවදාවත් හිතුවද ඒ සත්තු අපි ගැන මොනවද හිතන්නේ කියල?? මෙන්න මෙහෙමයි උන් හිතන්නේ 

බල්ලෝ
"මේ මිනිස්සු මට කන්න බොන්න ලගටම දෙනවා මාව ආදරෙන් බල ගන්නවා, මම මොන පිස්සුව නැටුවත් වැඩිය බනින්නෙත් නැහැ, මම අනිත් අයට සද්දේ දැම්මත් මට ගහන්නෙත් නෑ, මව ලෙඩ උනොත් වඩාගෙන ගිහින් හරි බෙහෙත් අරන් දෙනවා, මෙයාලගේ අනුකම්පාව ගන්න නැට්ට වනන්න විතරයි ඕනේ දුකින් වගේ හිටියත් ඇති මේ මිනිස්සු කියන අය මාරම හොදයි මම හිතන්නේ මේ මිනිස්සු තමයි දෙවියෝ!!!!!" 
ඔන්න ඔහොමයි බල්ලෝ අපි ගැන හිතන්නේ 



පුසෝ 
"මෙයාල මට කන්න බොන්න ලගටම දෙනවා මාව මාර ආදරෙන් බල ගන්නවා, මම මෙයාලගේ ඇගේ අතිල්ලුනත් මට මොකුත් කියන්නෙත් නෑ, බල්ලෙක් මාව හපන්න ආවත් මාව බේර ගන්නවා මට ලෙඩ උනොත් වඩන් ගිහින් හරි මට බෙහෙත් අරන් දෙනවා. ටිකක් පුරු පුරු ගෑවම මෙයාලා මාව හුරතල් කරනවා.මම මෙයාලගේ ඇදන් උඩ, කොට්ට උඩ හිටන් නිදියනවා එත් මට මොකුත් කියන්නේ නැහැ ඇත්තටම ඇයි ඒ???? මමනම් හිතන්නේ මම තමයි දෙවියෝ!!!!!!!!" 
හා ඔන්න ඔහොමයි පුසෝ හිතන්නේ 



අන්න එක හන්ද බොලව් දැක්ක තැන පයින් ගහල පුසන්ව එලවල දාන්න ඕනේ අහලකවත් තිය ගන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Tuesday, April 10, 2012

මොකක්ද මේ උනේ

අනේ මන්ද කාලෙකින් බ්ලොග් එකක් ලියන්නේ, මේක ලියන්න මටත් හිතුනේ මේ ලගදි පත්තරේක දැකපු ලිපියක් හන්ද
 මම මේ ලියන්න ගියේ................... මොකක්ද මේ වෙලා තියෙන්නේ කියල හිතා ගන්නවත් අමාරුයි!! 
 
 
මෙන්න මේකයි කතාවට පුර්විකාව අපි කව්රුත් බොහොම අසාවෙන් එනකම් 
බලන් ඉන්න කාලයක් තමයි සිංහල හින්දු අලුත් අව්රුද්ද කියන්නේ,
අලුත් අවරුදු කාලේ කියන්නේ ඉතින් ජාති ආගම් බේදයක් නැතුව හැමෝම සන්තෝසෙන් ගත කරන කාලයක්නෙ. 
ඇත්තට අපි මේ සමරන අලුත් අව්රුද්දෙ තේරුමක් තියේද?නැහැ වරදවා හිතන්න එපා මම මේ කියන්නේ අපි මේ දැන් සමරන අලුත් අව්රුද්දෙ තේරුමක් තියේද කියල.
 
 
නිකමට හිතන්න වෙනදට අපි කොහොමද අලුත් අවරුදු කාලේ ඇවිල්ලය කියල දැනගන්නේ? ඒ දවස් වල ගමේ නගරේ කියල බේදයක් නැතුව අපිට අවරුදු ඇවිත් කියල මතක් කරන්නේ කොහා! ඉතින් ඇයි මේ සැරේ කොහා අපිට කෑ ගහල කියන්නේ නැත්තේ ඇව්රුදු ඇවිල්ල බව? ඇත්තටම කෝ මේ කොහා? අපි ඕක විද්‍යාත්මකව ගත්තොත් කස්ටිය කියන්නේ මේ බක් මාසේ කිට්ටු වෙන කොටලු කොහා එයාගේ වර්ගය බෝ කරන්න මුලාරම්බය ගන්නේ ඒ කියන්නේ කොහා ඒ ඇව්රුදු කාලෙට කොහෝ කොහෝ කියල කා ගහන්නේ එයාගේ ගැහැණු සතෙක්ට අරාදනා කරන්නලු (මොකටද අරාදනා  කරන්නේ කියල කොහාගෙන්ම අහගනිල්ල)
 
 
ඉතින් පොඩ්ඩකට හිතන්න ඇයි අපිට මේ ස්වාබාවධර්මයේ ලස්සන දේවල් නැති වෙලා තියෙන්නේ? මොහොතක් කල්පනා කරන්න මේවා අපේම වැරදි නෙමේද? ගෝලීය උණුහුම වැඩිවෙලා මිනිස්සුන්ගේ ජිවිත තරගයකට සමාන වෙලා මිනිස්සුන්ගේ ජීවන චක්‍රයේ ලොකු වෙනසක් ඇති වෙලා අන්න ඒ වෙනස කොහාගේ ජීවන චක්රයටත් බොහොම තදින් බලපාල (කොහාගේ විතරක් නෙමෙයි ඉතින්) ඉතින් මේවා අපේම වැරදි නෙමේද?
 
 
තව දෙයක් මේ කොලබ බහුතරයක් අව්රුද්ද කියල මේ සමරන බහුබූතේ මොකක්ද? අප්‍රේල් පල වෙනිදා ඉදන්ම ඇදුම් කඩ ගානේ රස්තියාදු වෙලා වෙලා මොකක් හරි කඩේකින් රුපියල් සීයකට කැව්ම් ගෙඩි දහයක් පහළොවක් අරන් ගෑස් කුකර් එකේ සාස්පානක කිරි උතුරවන එකද අව්රුද්ද කියන්නේ?
ඒ දවස් වල අපේ ආච්චිලා සීයල අව්රුද්ද සමරුවේ කොච්චර ලස්සන විදිහටද කියල මම ඉතින් කියන්න ඕනේ නෑනේ මේ දවස් වල හුගක් කතා බහට ලක් වෙන මාතෘකාවක්නේ මේක ඒවා පැත්තකින් තියමුකෝ ඒ දවස් වල ගමට ගියහම ගමේ තියෙන පරිසරේ ලස්සන ටිකක් මතක් කරන්න! ගමේ හුගක් තැන් වලින් ඒ දවස් වලින් ඇහෙන රබන් පද වෙනුවට දැන් ඇහෙන්නේ මොනවද? කොහෙන් හරි උස්සන් ආපු setup එකකින් ඇහෙන DJ music තමයි දැන් ඇහෙන්නේ ඒ දවස් වල ඇව්රුදු උත්සවේකට ගියහම තියෙන ලස්සන ටිකක් මතක් කරන්න කෝ ඒ ලස්සන අද තියෙන ඇව්රුදු උත්සවවල? උත්සවේ අන්තිමට බෝතල් පාටියක් තියල කනමදයෝ වගේ බීල වැටිලා ඉන්න එකද අව්රුද්ද කියන්න?
 
 
ගමක ඉඅපදුනු කෙනෙක් නම් ඇස දෙක ටිකක් වහගෙන මතක් කරන්න ඒ කලේ ගමේ තිබුණු අවට පරිසරය? කෝ අද ඒ පරිසරය, බලන බලන අත නගරෙටත් වඩා බිල්ඩින් ගමේ පිරිලා අධිවේගී මාර්ග ඉදිවෙලා, යකෝ කොටින්ම කියපියව් වෙනදට මේ කාලෙට අකුණු ගහනවා බක් මහා අකුණු කියල දැන් ඒ අකුනක්වත් ගහනවද හරි හමන් ව්දිහට?
  අද ගමෙත් ඒ ලස්සන නැති වෙලා කලාතුරකින් එහෙමත් ගමක තමයි තවමත් ඒ පරිසරේ ලස්සන දකින්න පුළුවන් වෙලා තියෙන්නේ දැන් අපට, වේගයෙන් දියුණු වෙන මානව සමාජයක අපේ ගම්බිම් එක විදිහක බිල්ලක් වෙලා. තව ටික කාලයක් යනකොට අලුත් අව්රුද්ද කියන එක හතර පහ වසරවල් වල ඉන්න පොඩි උන්ගේ පෙළ පොත් වලටම විතරක් සීමා වෙලා යාවි (ඒකත් කියන්න බැහැ ඒ වෙනුවට 2500 ජීවත් වෙන හැටි දායිද දන්නේ නැහැ)
 
 
තව කියන්න දේවල් තියෙනවා 1000 විතර එත් වෙලා නැහැ මාවත් ජීවත් වීමේ තරගෙට අහුවෙලා ක්ලාස් එකකවත් ඇව්රුදු කියල නිවාඩුවක් නැහැ, එක අතකින් තරගයක් නෙමේ සුනාමියක් අපිවත් නොදැන අපිව ගහගෙන යනවා
ඇත්තටම හිතපල්ලා මොහොතකට ඔය කොහේ හරි තියෙන තුත්තිරි ගහක් හරි බදාගෙන ගහගෙන යන එක ටිකකට හරි නවත්යිනේ!!! හිතපල්ලා කව්ද ඇත්තටම මේවට වග කියන්න ඕනේ?????????