Wednesday, May 16, 2012

බිහිසුණු ආදර කතාවක්!!!

යම් යම් දෑ දරා ගැනීමට සහ ඉක්මනින් බිය ගන්නා සුළු පුද්ගලයින් මෙමෙ පොස්ටුව නොකියවන ලෙසට මම කාරුණික ඉල්ලීමක් කරනවා. අද මම මේ කියන්න යන්නේ ඇත්තම ඇත්ත කතාවක් මීට ටික කාලයකට උඩදී මහරගම ප්‍රදේශයේ සිද්ද උණු සිද්දියක්. අපි ඔහුට විරාජ් කියල කියමු, එතකොට ඇය ඉනුෂි. ඉනුශියි විරාජුයි දෙන්න මුණ ගැහුනේ උසස් පෙළ පන්ති යන දවස් වලයි. දුටුව ගමන් කාගේත් නෙත සිත අරක මේක උල් කරන්න තරම් පෙනුමක් තිබ්බ ඉනුශිගේ හිත ගත්තු එකම කොල්ල උනේ විරාජ්. කොල්ලෝ කිව්වේ විරාජ් තරම් ලක් කාරයෙක් කොහෙවත් නෑ කියල. මේ දෙන්න හුගක් ආදරෙන් හිටපු දෙන්නෙක් උනා, මෙයාලත් අනිත් ආය වගේ රණ්ඩු උනා තරහ උනා ඒත් ඒ කිසිම ප්‍රශ්නයක් පැයකට වඩා මේ දෙන්නගේ අතර තිබුනේ නැහැ. ඒ තරමට මේ දෙන්න දෙන්නට දෙන්න ආදරේ කලා තේරුම් ගත්ත.


මේ දෙන්න වචනයේ පරිසමාප්ත විදිහටම වාසනාවන්ත යුවලක් උනේ මෙයාලගේ ගෙවල් වලිනුත් මේ දෙන්නට ආශීර්වාද කරලා තිබුන හන්දමයි. ටික කාලයක් ගියා. උසස් පෙළ සමත් උනත් මේ දෙන්නගෙන් එක්කෙනේක්ටවත් සරසවි වරම් ලැබුනේ නැහැ, එත් මේ දෙන්න සැලුනේ නෑ එයාල එයාලගේ ජිවිත සැලසුමකට ගත කලා. ඔහොම ඉන්න කොට තමයි විරාජ්ට ප්‍රයිවට් කම්පැනි එකක ජොබ් එකක් ලැබුන. විරාජ් බොහොම සතුටින් මේ අලුත් ජොබ් එක බාර ගත්තේ ඉනුශිගේත් අගේ දෙමව්පියන්ගෙත් ඔහුගේ දෙමව්පියන්ගෙත් පුර්ණ ආශීර්වාදය කැමැත්ත මැද්දේ. ටික කාලයක් ගත උනා විරාජ්ට පුහුණුවකට ඈත පළාතකට යන්න සිද්ද උනා මාස 3 ක් වගේ කාලෙකට. මේ පුහුණුව විරජ්ටයි ඉනුශිටයි ලොඔකු ප්‍රශ්නයක් උනා එක දවසක්වත් එකිනෙකා නොදක ඉන්න බැරි මේ දෙන්න කොහොමද මාස 3 ක් එහෙම ඉන්නේ? මේකට විසදුමක් දුන්නේ විරාජ්ගේ යාලුවෙක් "උබල දෙන්නත් අර ජෝඩු පැකේජ් එකක් ගනිල්ලකෝ බන්" මේ අදහසට අපේ ආදරවන්තයෝ දෙන්නත් එක පයින්ම කැමති උනා. විරාජ් මස 3 කට ඈතකට ගියා, ඉනුෂි මෙහෙ තනි උනා, ඒත් කිසිම වෙලාවක ඒ තනිකම ඇයට දැනෙන්න නොදෙන්න විරාජ් මග බලා ගත්ත. ඈතක උනත් ඒ දෙන්න ලග ඉන්නවා වගේ ලං කරන්න ජෝඩු පැකේජ් එකට පුළුවන් උනා. 


විරාජ්ගේ මස 3 පුහුණුව අවසන් වෙන්න සතියක් තියල මහා අවාසනාවන්ත සිද්දියක් සිද්ද උනා. යෙහෙලියක් එක්ක සාප්පු සවාරියක් ගිහින් ඉනුෂි ආපහු ගෙදර ආවේ මුළු ගමක්ම හවාගෙන මිනී පෙට්ටියක සැතපිලා. බීමත් වෑන් රථ රියදුරෙක් ඉනුශිගේ ජීවිතේට නැවතීම තිත තියල තිබ්බ. ඉනුෂි මැරෙන්න කලින් අන්තිම ඉල්ලීමක් කරලා තිබ්බ තමන්ගේ යෙහෙලියගෙන් ඒ............ ඇය මිය ගියොත් ඇගේ සෙල්ෆෝන් එකයි සිම් පතයි ඇගේ මිනි පෙට්ටියට දාල වහන්න කියල. ඉතින් අගේ නෑදෑයොත් ඒක ඒ විදිහටම කලා. විරාජ් මේ කිසි දෙයක් දැනන් හිටියේ නැහැ, කව්රුත් ඔහුට කිව්වෙත් නැහැ. ඒ ඔහු පුහුණුව පසක දාල අපහු එයි කියල හිතල. සතියක් ගෙව්න, විරාජ්ගේ පුහුණුව අවසන් උනා. විරාජ් අපු ගමන්ම තමන්ගේ ගෙදරටවත් නොයා ඉනුශිගේ ගෙදරට ගියේ තමන් පන වගේ ආදරේ කරන ඉනුශිගේ ආදරණිය මුහුණ බලන්න, ඇගේ උනුහුමට තුරුල් වෙන්න. එත්!!!!!!!!!!!!!!!!!!!!! මොනවද විරාජ්ට දකින්න ලැබුනේ?


ඉනුශිගේ අම්මයි තාත්තයි ඇඩු කදුලෙන් ඔහුව බදා ගත්ත, විරාජ් පුදුම උනා "ඇයි, ඇයි මේ අඩන්නේ? මොකද උනේ කෝ ඉනුෂි"
"අනේ දරුවෝ බලපන් පුතේ අපිට වෙච්ච දෙයක්........ අනේ මගේ රත්තරන් කෙල්ල අපිව දාල ගිය පුතේ.............. අනේ ඒකි ආපහු එන්නේ නෑ පුතේ.............."
මේක ඇහුන විතරයි විරාජ් කොක් හඩ දීල හිනා වෙන්න ගත්ත, 
"විහිලු කරන්න එපා අම්මේ? මට කියන්න කෝ ඉනුෂි? කොහෙද එයා එන්න කියන්න එයා හැංගිලා ඉන්න තැනකින්" 
මෙහෙම කියාගෙනම විරාජ් ඉනුශිගේ කාමරේ පැත්තට ගියා, එත් ඇය හිටියේ නෑ, විරාජ් මුළු ගේ පුරාම ඇයව හෙව්වා!!!!! එත් ඔහුට තමන් පන වගේ ආදරේ කරන ඉනුශිව හොයා ගන්න බැරි උනා. 
ඉනුශිගේ නෑදෑයෝ ඔක්කොම කිව්වා පුතේ විහිලු නෙමෙයි ඉනුෂි අපිව දාල ගිය කියල. එතකොටනම් විරාජ්ට තරහ ගියා
"මොන විකාරයක්ද මේ හැමෝම කියවන්නේ?  ඉනුෂි මැරිලා  නෑ එක මම දන්නවා. මරුනනම් කව්ද මට ඊයෙත් කතා කලේ!!!!!!!!!!!!"
ඉනුශිගේ නෑදෑයෝ පුදුම වෙලා විරාජ් දිහා බැලුව, එක එක්කෙනාගේ මුණු දිහා බල ගත්ත. හැමෝම හිතුවේ එක දෙයයි 
"ඒක වෙන්නේ කොහොමද අපි ෆෝන් එකයි සිම් එකයි පෙට්ටියට දාල වැහුවනේ!!!!!!!!!!!!!!!!!"
ඒ මහොතෙම විරාජ්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත
"මේ බලන්න මරුනනම් කව්ද මේ කතා කරන්නේ? මොකක්ද මේකේ ඇත්ත"
ඒ මොහොතේම ඉනුශිගේ අම්ම විලාප තියාගෙන සිහි මුර්ජා වෙලා වැටුන. විරජ්ටත් තේරුණා මේක විහිළුවක් නෙමේ තමයි කියල. විරාජ් ෆෝන් එක අන්ස්වර් කලා


 "හෙලෝ..."
"හෙලෝ විරාජ්....... ඔය කොහෙද ළමයෝ ඉන්නේ? මම බලන් ඉන්නවා ඔය එනකන්, ඔය එන්නේ නැද්ද පැටියෝ"
විරාජ්ට ඇහුනේ එච්චරයි, ඔහුට දැනුන තමන්ගේ වටේ තියෙන හැම දෙයක්ම කැරකෙන්න ගන්නවා වගේ, විරාජ් ෆෝන් එක ඉනුශිගේ තාත්තට දීල දෑතින්ම ඔලුව බදාගෙන බිම වාඩි උනා.
"හෙලෝ......" ඒ ඉනුශිගේ තාත්ත 
"තාත්තේ...... කොහොමද තාත්තේ?"
"අ අ අ අපි හොදින් දුවේ උබ කොහේ ඉදන්ද ඔය කතා කරන්නේ?"
"මම මේ පරලෝකේ ඉදන් තාත්තේ කතා කරන්නේ, මෙහාට හොදට සිග්නල් තියෙනවා, චාජ් කර ගන්න එක තමා ප්‍රශ්නේ මට අමතක උනානේ චජරේ දාන්න කියන්න!!!!!!!!!!!!!!!!!"


කට්ටිය බය උනා නේද? දැක්කනේ? පර ලෝකෙට ගියත් සිග්නල් තියෙනවා එක හන්ද ඔබත් අදම ගන්න ජෝඩු පැකේජ් එක!!!! :D ප්‍රමාදය පසුතැවීමට හේතු වේ. දැන්ම ගනිල්ලා..............කතාව අහල නැති ය හිනා වෙයල්ලා, අහල තියෙන ය කිති කවා ගනිල්ලා................... :D

Monday, April 30, 2012

අනාගතයේ දවසක



"තාත්තේ තාත්තේ අද අපේ ටීචර් කිව්වා ලබන සතියේ ඉස්කෝලෙට එනකොට පාන් පිටි ටිකක් අරන් එන්න කියල"
"මොනවා කෙල්ලේ! පා..පා.. පාන් පිටි!!!!!"
"ඔව් තාත්තේ ඇයි?"
"හෑ පුතේ ටීචර් දැන් පාන් පිටි කොච්චරක් ගේන්නය කියල කිව්වද?"
"එක්කෙනෙක්ට ග්‍රෑම් 50 ගේන්නය කිව්වා තාත්තේ"
"මොනවා පුතේ 50 ක්ම ගෙන්න කිව්වද? මොකටද පුතේ එච්චර පාන් පිටි?"
"අපි ඉතිහාසය ගැන පොඩි ප්‍රදර්ශනයක් කරනවා තාත්තේ,ටීචර් කිව්වා තාත්තලාගේ තාත්තල චූටි කලේ මෙහෙ තිබ්බලු පාන් කියල කන ජාතියක්, අපි හෙට ඉස්කෝලේ ඒවා හදන්න හදන්නේ"
"මොනවය කිව්වා පාන්? ඒ මොනවද කෙල්ලේ ඒ?"
"අපෝ මොනවද අනේ තාත්තේ පාන් දන්නෙත් නැද්ද? අර ලංකාවේ ප්‍රබාකරන් කියල ඉදල තියෙනවලුනේ මහා භයානක ත්‍රස්තවාදියෙක්! ඒ කලේ මෙහෙ රජකම් කරපු රජතුමා ඒ ප්‍රභාකරන්ව ෆේස් ටු ෆේස්  ගහගෙන මරල අර දැන් ෆිල්ම් එකක් පටන් ගන්නකොට මුලින්ම ඉහිහසයෙන් බිදක් කියල පෙන්නන කව්බෝයි ෆිල්ම් එකක වගේ. ඒ කලේ තම පාන් ලංකාවෙන් තුරන් වෙලා තියෙන්නේ"
"අම්මද බොල දුවේ ඇත්තද බන්? අපේ ලංකාවේ ඒ වගේ සුපිරි රජ කෙනෙක් ඉදල තියෙනවද?"
"ඔව් තාත්ත, ඇයි අර අජපස්ස කියල කියන්නේ එතුමා තමයි"
"අනේ එතුමාද? එතුමා නේද අර පස්සේ කලෙක ඉන්දියාව සල්ලි වලට ගත්තේ කුමාරවරු තුන් දෙනාට මාලිගා හදන්න කියල"
"අන්න හරි තාත්තේ එතුමා තමයි, එතුමාට ඒ ප්‍රභාකරන්ව මරපු සතුටට ඒ කලේ රටවැසියෝ එකතු වෙලානේ ඉන්දියාව ගන්න සල්ලි එකතු කරලා දීල තියෙන්නේ!!!"
"එතුමාට මිනිස්සු හරි ආදරෙයිලු තාත්තේ, කොච්චර ආදරෙයිද කියනවනම් මිනිස්සු එතුමාගේ පිලිරුවක්වත් තියල නැහැ ඔක්කොම මහා නිධන් වදුල් එක්කම හංගල කියලනේ කියන්නේ"
"ආ දුවේ ඔය රජතුමාගේ ඇමති මණ්ඩලේ ඉදල තියෙන්නෙත් ඒ කලේ ලෝකේ හිටපු මහා ප්‍රාඥ්ඥයො වගයක්ලු නේද දුවේ?"
"ආයිත් අහල තාත්තේ ඇයි එතුමාගේ ඇමති මණ්ඩලේ ඇමතිකෙනෙක් තමයි අර රුපියල් 2500 මාසයක් ජිවත් වෙන්න පුළුවන් කිව්වේ! තාත්ත දන්නවද අදටත් අපේ ආර්ථික විද්‍යාව පොත් වල එතුමාගේ පින්තුරයක් තියෙනවා, හරි හුරතල් පෙනුමයි"
"තව අර තාත්ත දන්නවද දැන් ලෝකේ තියෙන හොදම සර්ච් එන්ජිම හැදුවෙත් ඒ ඇමති මණ්ඩලේ උන්නු ඇමති කෙනෙක් තමයි, එතුමා තමයි ඇමරිකාවේ දේවල් පාවිච්චි කරන එක නවත්තමු කියල අර ඒ කලේ ලෝකේ හොදම සර්ච් එන්ජිම වෙලා තිබිල තියෙන ගුගල් එකට ඇපත් නැති කරලා තියෙන්නේ"
"එතකොට දුවේ අර දුටුගැමුණුය කියන රජතුමාගේ පෙළපතේ කෙනෙක් හිටියේ මොන ඇමති මණ්ඩලේද?"
"අහ් එතුමත් අජපස්ස ඇමති මණ්ඩලේම කෙනෙක් තමයි තාත්තේ, එතුමා දෙවෙනි වෙලා ඉදල තියෙන්නේ අජපස්ස පරම්පරාවට විතරයිලුනේ, කොටින්ම කිව්වොත් එතුමා දැක්කම මිනිස්සු වරදක් කරලා තිබ්බොත් තමන්වම ගස් බැද ගන්න තරම් එතුමාගේ බල පරක්‍රමෙලු, එතුමා තමයි ඒ රාජසබාවේ ඉදල තියෙන අවංකම ඇමතිතුමා! එතුමාට පෙන්නන්න බැරි දෙයක්ලු හොරකම, මැරකම, කප්පම් ගැනීම වගේ දේවල්!!!"
"තව තාත්තේ ඒ මණ්ඩලේ ඉදල තියෙනවා ඔලුවට වෙඩි උණ්ඩ තුනක් කිදා බැහැල තිබ්බත් එළකිරි වගේ ජිවත් වෙන්න හයිය හක්තිය තිබ්බ දසමහ යෝදයෙකුත්"
"අනේ මන්ද දුවේ අපිට පින් නැතුව ඇති ඒ වගේ රජකෙනෙකුයි, ඇමති මණ්ඩලේකුයි පාලනය කරන කාලෙක ජිවත් වෙන්න, අපි හැබැවටම පව්කාරයි දුවේ, මටනම් කදුලුත් ආවා අපි එච්චර පිනක් කරලා නැති එක ගැන හිතිලා"
"ඔව් තාත්තේ අපිට ඉස්කෝලේ ඉතිහාස පාඩම කරද්දී අපිටත් ඇඞෙන්න ඔන්න මෙන්න!!!! ටීචර් දවසක් ඇඩුවත් එක්ක අනේ අපි තරම් පව් කාරයෝ කියල"
"තාත්තේ මේ එක නෙමේ මට පාන් පිටි ගන්න සල්ලි දෙනවද?"
"අහ් කතාවෙන් කතාව එකත් අමතක උනා,දැන් පාන් පිටි ග්‍රෑම් 50 ක් කියක් වෙයිද කෙල්ලේ?"
"එච්චර නැහැ තාත්තේ වැඩිම උනොත් රුපියල් 8000 ක් විතර වෙයි!!"
"මොනවා බොල මක්ක කිව්වා!!!!!!! රුපියල් 8000 ක්? උබ දන්නේ නැද්ද දුවේ ඔය අජපස්ස රජකාලේ ඉදන්ම ඔය පාන්ය ඒවාය මේවය කියල දේවල්වල ගණන් වැඩි උනාට ඒ කලේ මිනිස්සු එතුමාට තියෙන ආදරේ වැඩිකමට එතුමා බලෙන් මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න හැදුවත් මිනිස්සු කැමති වෙලාම නැහැනේ, මම හිතන්නේ දැන් ඔය රජකම් කරන්නෙත් අපිට නොකිව්වට එතුමාගේම පරම්පරාවේ ඇත්තෙක්, අජපස්ස රජතුමනම් කවදාවත් කැමති වෙලා නෑනේ එතුමාගෙන් පස්සේ එතුමාගේ පවූලේ කෙනෙක්ට රජකම දෙන්න!!

                                           ඔබ සැමට සුබ අනාගතයක්!!!!!!!!

Friday, April 27, 2012

අන්‍යාගමික යථාර්තය සහ මුලාව

මේක ඊයේ බස් එකේ උනු සිද්දියක් වෙලාව රෑ අටට විතර ඇති මම ක්ලාස් ගිහින් ගෙදර එන ගමන් රාජගිරිය හරියේදී බස් එකට වයසක ආච්චි කෙනෙක් නැග්ග චුටි එකෙකුත් වඩාගෙන, මම හිටියේ බස් එකේ ටිකක් ඉස්සරහට වෙන්න හිටගෙන. බස් එකේ ඉස්සරහම වාඩි වෙලා හිටියේ මුස්ලිම් මිනිස්සු හතර දෙනෙක් මේ ආච්චි අර පොඩි එකෙකුත් වඩාගෙන බස් එක මැද්දේ බලන් ඉන්නවා මුන්ගෙන් කවුරු හරි සීට් එක දෙයි කියල, කොහෙද..... මුන් ටික ඔක්කොම ඇස් කන් පෙන්නේ නැති උන් වගේ පාහර විදිහට අහක බලන් හිටිය. බස් එකේ ඩ්‍රයිවර් පිටිපස්ස හැරිලා ඔරවල බලල අනිත් පැත්ත හැරුන. එතකොටම ටිකක් පිටිපස්සේ හිටපු ලස්සන ගෑල්ලමෙක් ඒ ආච්චිට සීට් එක දීල මගේ එහා පැත්තෙන් ඇවිත් හිට ගත්ත (මතක් වෙද්දීත් කුචු කුචු හෝතා හේ) 

ඉතින් ආච්චිත් වාඩි වෙලා ඉන්නව දැන්, මමත් හිටගෙන ඉන්නවා අර ගෑල්ලමය මගේ එහා පැත්තේ හිටන් ඉන්නවා අර පර හම්බයෝ ටිකත් ඉදන් ඉන්නවා (උන්ට පර හම්බයෝ කිව්වේ ඇයි කියල ඉවසීමෙන් මේක කියවල බලාගන්න)
 බස් එක මරදානට ආවා දැන් බස් එකට මරදානෙන් මුස්ලිම් ගෑනු කෙනෙක් නැග්ග අවුරුදු හතළිහක් විතර ඇති මෙන්න බොලේ අර හිටපු පර හම්බයෝ ඔක්කොම ටික මේ ගෝනිබිල්ලිට සීට් එකක් දෙනවා කොහොම හරි ගෑනිත් වාඩි උන. ඩ්‍රයිවර් පිටි පස්ස හැරිලා බලල අපහු අනිත් පැත්ත හැරිලා බස් එක යනවා කිසි ගැටළුවක් නැතිව.

මටනම් දැන් මේ සිද්ද වෙච්චි සීන් කොර්න් එකට මුන් හතර දෙනා මැද්දට පැනල නිකම් සිල්වෙස්ටර් ස්ටලෝන් වගේ මුන්ගේ බොම්බයිමොටයි රැවුල් වලින් උස්සල අරන් අර්නෝල්ඩ් ස්වාසනගර් වගේ පොලවේ ගහල ජිම් පප්පා රෝමන් කාරයන්ට ගහන්නා වගේ මුන්ට ගහන්න තරම් කේන්තියි.(ලස්සන  ගෑල්ලමෙක් එහා පැත්තෙනේ ඉතින්)
එත් ඉතින් තනි මම මොනවා කරන්නද මුන් ටික එකතු වෙලා මට නෙලුවොත්!!!! (ඉවසපන් පපුව ඉවසපන්) දැන් බස් එක හෙට්ටියවත්තටත් ආවා (බස් එක එතනින් එහාට යන්නේ නැහැ) අර ආච්චිත් පොඩි එක වඩාගෙන බස් එකෙන් බහින්න ආවා ඉස්සරහට මම ටිකක් එහාට වෙලා ඉඩ දුන්න ආච්චිට ඉස්සරහට යන්න කියල, අර පර කොන් කොට්ටු ටික හිටියේ මට ඉස්සරහනේ මෙන්න බොලේ මුන් මේ අවුරුදු හැටක විතර ආච්චිට ටිකක් නොදී මුන්ගේ අර චින්චිමානවිකව බස්සනවා!!(එත් ඉවසපන් පපුව ඉවසපන්) අර ආච්චිට දැන් බය පොඩි එක වඩාගෙන බැහැගන්න බැරි වෙයි කියල, 


ආච්චි ටිකක් හයියෙන් කිව්වා 

"ටිකක් බහින්න ඉඩ දුන්නනම්" කියල,
 එතකොට අර පිටිපස්සෙන්ම හිටපු වල් ඌර 
"ටිකක් ඉන්න අපිත් බහිනවා"
 කියාගෙන එක පාරටම පිටිපස්ස හැරුන, ඒ හැරුන පාර මම එක පාරම අල්ල ගත්තේ නැත්තම් අර ආච්චිගේ අතේ හිටපු පොඩි එකා බිමට වැටෙනවා. ඔන්න දැන් නම් ඉතින් මේ ජල්තර වලට අකමැති බුවාගේ ඇතුලේ හිටපු අලුගෝසුව නිකන් හලක් වගේ එලියට එන්න ගත්ත, පුද්ගලිකවම මම පාරේ වලි වලට පැටලීමට කැමති නැහැ,(අර ගෑල්ලමය කලින් හෝල්ට් එකේ බැස්ස හොදේ) මටත් මල පන්න පාර මම අර ඕන පුකක් ප්‍රීති වෙසක් කියල අර පර තම්බියගේ ෂර්ට් එකෙන් අල්ලලා ඇහුව 
"මොකද බොල පර හම්බයෝ තොට ඌරො ගිලල තෙලේ වැඩි වෙලාද" කියල.


ඔන්න ඉතින් මේ පරයගේ යාලුවෝ ටික එනවා 
"ඇයි! ඇයි! මොකද උඥේ!!" කියාගෙන,
මම තාමත් අරුගෙ බෙල්ලෙන් අල්ල ගත්තු ගමන්මයි, යකෝ ඔක්කොමත් හරි මෙන්න බොලේ බස් එකේ කොන්ද මාත් එක්ක ඇර ගන්න එනවා 
"ඔය එහෙම මිනිස්සුන්ට අපහස කරන්න එපා මල්ලි, අපිත් මිනිස්සු" කියල 
මාව හොල්මන් උනා මුට මොන පුකේ අමාරුවද කියල. මමත් අරුගේ බෙල්ලෙන් අල්ලාගෙන ඉන්න ගමන්ම කිව්වා 
"මොකද උනේ කියල අහපන් මේ ආච්චිගෙන්" කියල (කියන්නත් ලැජ්ජයි පර හම්බයෝ හතර දෙනෙක් මේ හාල්මැස්ස වගේ ඉන්න මට වට කරලා ගහන්න හදනවා) 

ඒ පාර ඩ්‍රයිවර් බැස්ස ගේමට 
"එකෙක් අත තියන්නේ නෑ ඒ ළමයට" කියල. ඇදල ගත්ත සීට් එක යටින් තඩි ස්පනර් එකක් මෙහෙම කියාගෙන 
"යකෝ තොපි මිනිස්සුද හු*තෝ? මේ වයසක ආච්චිට ඉඩ නොදී තොපි මේ තොපේ ජාතියේ උනු පලියට මේ කිසි අමාරුවක් නැති ගැනියෙක්ට අවතෙවකම් කරන පර වේ*ගේ පුතාල" 
ඒ පර කොන්ද
"ඔය එහෙම කතා කරන්න එපා අයියේ එක එයාලගේ කැමැත්ත"
"අනේ පල කැ* පො*නය යන්න තෝත් පර තම්බියෙක් හන්ද මුන්ට කතා කරන්න එනවා, බැහැපිය පරය බස් එකෙන් තෝ අදින් පස්සේ මේ බස් එකේ වැඩට අවොත් මරනවා බලාගනින් සක්කිලි හම්බය"
ඒ පාර බස් එකේ සිස්දිය දැකල පොලිස් මාමල දෙන්නෙක් ඇවිල්ල සීන් කෝර්න් එක අහල 
"හා හරි දැන් කට්ටියම යනවා යනව මෙතනින්" කියල, සභා තෙමෝ සතුටින් විසුරුවා හැරලා ගියා. 


දැන් කෙනෙක් කියයි මම ජාතිවාදේ අවුස්සනවා කියල,  කෙනෙක් කියයි මම ජාතිවාදය කියල බොරුවට කැ ගහනවා කියල (මට මතකයි මගේ බොක්කක් වෙච්චි nishantath කස්ටිය මර සද්ද දාල තිබ්බ) මට වැඩක් නැහැ එව්වා මගේ අදහස් මම ප්‍රකාශ කරනවා ඒක මගේ අයිතිය මට බනින එක උන්ගේ ආතල් එක මේක මගේ ආතල් එක.මේකයි දැන් මම අහන්නේ ඇත්තට පර හම්බයෝ අපේ රට කනවා, උන්ගේ නැති අයිති කියාගෙන එනවා, අපේ රටේ ඛෞද්ධ සිද්දස්ථාන විනාස කරනවා, සිංහල අපේ රටේ ඉදන් සිංහල අපිටම පු* අරින්න එනවා ඒවා හරිද? කට්ටිය දැන් කියයි මම හේතුවක් නැතුවට හේතුවක් කියාගෙන මේවා අහනවා කියල, ඔව් ඇත්තටම මට මේකත් අහන්න ඕනේ මේ පර හම්බයෝ මොකටද එන්න හදන්නේ? උන්ගේ ආගම ජාතියට මමත් ගරු කරනවා නියම සිංහලයෙක් විදිහට, එත් එකට උන් මේ කරන වැඩේ හරිද? මෙව්වා අමු අමුවේම පො*නකම ප්‍රදර්ශනේ කිරීමක් නෙමේද? 

ප/ලි 
බුකියේ මම දැක්කේ මෙන්න මෙහෙම කතාවක් 
"ලොව කිසිම මුස්ලිම් රටක් බෞද්ධ පන්සලක් තියා ක්‍රිස්තියානි පල්ලියක්වත් සැදීමට අවසර දෙන්නේ නැත! එහෙව් හම්බයින්ට අපි අපේ රටේ ඇති පුජනිය ස්ථාන වල උන්ගේ ගෙරි ආගම පැතිරවීමට ඉඩ දී නිවටයින් පිරිසක් සේ බලා සිටිය යුතුද? උන්ගේ සිංහලයට එරෙහි නොහික්මුනුකම් ඉවසිය යුතුද? මෙහෙම කීවට දැන් මට බොරු ජාතිවදිකාරය, ජාතිවාදය අවුස්සන්නා කියා බනපියවූ!!!!!"

මට කියන්න තියෙන්නෙත් එච්චරයි දැන් ඕන එකෙක් මටත් බැනපල්ලා එහෙම. කලින් කිව වගේ ඒක උබලගේ ආතල් එක ඒවා අහන එක මගේ ආතල් එක.
හිතපල්ලා මුස්ලිම් උන් අපිට හොද මුණ පෙන්නලා මේ වගේ පජාත වැඩ කරන එක යථාර්තයයි මුලාවයි නෙමේද?