හැඩූ තරම්
නුබෙ හදට
නොදනුනට
මගේ නෙතින්
මගේ නෙතින්
වැටුණු කදුළු
නුබෙ නෙතට
නොපෙනුනාට
රෑ මැදියම
විදි පාළුව
නුබෙ ලොවටත්
නොදනුනට
තරහක් නෑ
පෙර වගේම
ලෙන්ගතුයි සිත
නුබෙ නමට
මරණයෙන් මතුවටත්
ReplyDeleteමේතරම් දැනෙනවද....?
මරණයෙන් මතුවටත්
Deleteනොදැදුනොත් අරුමය
නියමයි
ReplyDeleteඑල එල කොල්ලා
Deleteසමහර අයට ජීවත් වෙලා ඉද්දිවත් ඕක දැනෙනවද මන්දා
Deleteකහ කුරුළු සිද්දියද?
Deleteහිතට දෑනෙන්න ලියා තියෙනවා...කවි ටික හරිම ලස්සනයි මල්ලි....
ReplyDeleteතැන්කු වේවා අක්කේ....................... :)
Deleteබොක්කෙන්ම ලියපු බොක්කටම වැදුනු කවි පේලියක්....
ReplyDeleteස්තුතියි බොක්ක
Deleteමේ පැත්තේ ආවටත් ස්තුතියි ඈ
අතීතේ මේවා ලියලා හිත රිද්ද ගත්ත එකා ආයෙම මොකද මේවා ලියන්නේ?
ReplyDeleteඋපේක්ෂාව නිශා උපේක්ෂාව ;)
Deleteපුංචි පුංචි වචන ටිකකින් ලස්සනට ආදරේ ලියලා
ReplyDeleteතරහක් නෑ
පෙර වගේම
ලෙන්ගතුයි සිත
නුබෙ නමට
පුදුමාකාර ආදරයක් ඩාය වේවා ඔබට....
හෙහෙ බොහොම ස්තුත්යි සහෝ
Deleteඅද තමයි මං මේ පැත්තේ ආවේ.පුංචි බයකුත් ආව කනත්ත පැත්තේ එන්නත්.ඒත් ඉතින් කවදාහරි යන්න වෙනවමනේ...
ReplyDeleteany way....
බොහොම ලස්සනයි අලුගෝසුවෝ...මේ ටික..